Re-Selling

මෙහෙමයි වැඩේ වෙන්නෙ.

කෙටියෙන් කිව්වොත් අපෙ බඩු ලාබයක් තියන් විකුනන එක තමා කරන්න තියෙන්නෙ ඔයාලට.

එ කිව්වෙ මොකක්ද?

-එ කිව්වෙ මෙකයි

උදාහරනෙකට ගමු අපෙ පේජ් එකේම සෙල් කරන ශෝර්ට් එකක්.

*අපෙ පේජ් එකේ ශෝර්ට් 1ක් සෙල් කරන්නෙ retail -350 කට කියලා හිතන්නකො.

ඔයාට තියෙන්නෙ කස්ටර්මර් කෙනෙක් ව හොයාගන්න එක ව්තරයි

එ කිව්වෙ ඔයා ලග ශොර්ට්ස් ස්ටොක් එක තියන් ඔයා විකුනනවා වගේම ඔයා කස්ටර්ම ට කියලා ඔර්ඩර් එක ගන්න ඔනි.

මෙතනදි ටිකක් ක්‍රියේටිව් වෙන්න ඕනි..🌚

එ කිව්වෙ කස්ටර්මර් කෙනෙක් ට සෙල් කරන ප්‍රොඩැක්ට් එක ගැන හොදට විස්තර කරලා

එයා ඒ ප්‍රොඩැක්ට් එක ,

එ කිව්වෙ අපෙ උදාහරනෙ හැටියට ශොර්ට් 🩳එක ගන්න විදියට එයාව පොලබවන්න ඔනි. 🤓

💢කස්ටර්ම ට රෙස්පෙක්ට් කරලා කතා ක්කරන්න.

💢පුලුවන් තරන් ඉක්මනට රිප්ලයි කරන්න.

එ වගේ දේවල් වෛන් ඔයාට වැඩි ඔර්ඩර්ස් ගානක් ගන්න පුලුවන්.

ඔයාගෙ හැකියාව ✡️,ඔයාගෙ කැපවීම♨️ මත තමා ඔයාගෙ ඉන්කම් එක තීරනේ වෙන්නෙ.

නිකන් ඉදලනම් ඉතින් කොහොමත් සල්ලි හොයන්න බැ නෙ.❌

ඒක ඔනිම කෙනෙක් දන්නවනෙ.‼️

⭕දැන් අපි බල්ලමු කොහොමද කස්ටර්මර් කෙනෙක් ව හොයන්නෙ කියල්ලා⭕

💢ඔයාට පුල්ලුවන් ප්‍රොඩැක්ට්  එකේ පොටොස් ෆේස්බුක් එකේ ස්ටේටස් දාලා කස්ටර්මර් කෙනෙක් හොයාගන්න

💢තව පොස්ට් කරලා ඒක ගෘ වල ශෙයා කරලා හොයාගන්න පුලුවන්

💢තව ඔයාගෙම කියලා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ඒකෙ මෙ අයිටම්ස් ටික දාලා කස්ටර්මර් කෙනෙක් ව හොයාගන්න පුලුවන්

ඒ වගේ ඔයාට ඕනි විදියකට කස්ටර්ම කෙනෙක් ව හොයාගෙන එයාගෙ ඇඩ්‍රස් ඩිටේල්ස් අපිට එවන එක විතරයි ඔයාට කරන්න තියෙන්නෙ.

ඔයා තමා ඔයාගෙ ප්‍රොෆිට් එක තීරනේ කරන්න ඔනි

එ කිව්වෙ මෙහෙමයි

⭕අපි ශෝර්ට් එකක් දෙන්නෙ 350 කටනෙ

ඔයා වැඩි ගනක් දාන්න ඔනි

එ කිව්වෙ අපි 350ට විකුනන ශෝර්ට් එක ඔයා 500කට සෙල් කරන්න ගාන දැම්ම කියන්නකො.

ඔයාට එහකොට එක ශෝර්ට් එකක් විකිනුනොත් 150ක ආබයක් තියෙනවා.

〽️

💢මන් ආසන්න වශයෙන් ගානක් කිව්වෙ

අපෙ සමහර රිසෙලර්ස් ලා 700,800 ටත් මෙ ශෝර්ට් එක සෙල් කරනවා.එයාගෙ ලාබෙ අපෙ 350 අඩු කරාම අනිත් ගානම.

♨️ඔයා ශෝර්ට් 2ක් සෙල් කරා කියන්නකො x කියන කස්ටර්මර් කෙනෙක් ට

ඔයා මේක 500කට විකුනන්නෙ කියලා හිතන්න එ x කියන කස්ටර්මර් ට.

එතකොට එයාගෙ අමවුන්ට් එක වෙන්නෙ 

500*2=1000

deliver 350

full amount 1350

මේ රුපිය 1350 ඔයාලා හොයල දෙන කස්ටර්මර් ගෙන් කැශ් ඔන් ඩිලිව(බඩු ගන්නකොට සල්ලි ගෙවලා ගන්න ක්‍රමය) ට ඔයාගෙ කස්ටර්මර් ට යවනවා අපි.ඔයා යවනවා වගේම.

ඔයාගෙ ප්‍රොෆිට් එක 300ක් තියෙනවා.

ශෝර්ට් 10ක් විකුන ගත්තා කියන්නෙ 1500

ඔයාගෙ කැපවීම මත තමා වැඩෙ වෙන්නෙ ඉතින්♻️

ඩිලිවර් ගාස්තු ලන්කාවෙ ඕනෙ තැනකට 350 1 වෙනි කිලෝ ග්‍රැම් එකට

ශෝර්ට් නම් 6ක් වගේ දාන්න ඔනි 1kg වෙන්න.⚜️

වැඩිවෙන හැම කිලොග්‍රැම් එක්කටම 50ක් චාර්ජ් කරනවා🔅

එ විදියට ඔයා කස්ටර්මර් ට ගාන හදලා යවන්න ඔනි.✅

⭕එකල කස්ටර්මර් ගෙන් එයාගෙ 

1.නම

2.ඇඩ්‍රස් එක

3.ලගම නගරය

4.දිස්ට්‍රික් එක

5.පොන් නම්බර් 2ක් ඉල්ල ගන්න ඔනි

එකල්ල අපිට එ විස්තර එව්වම අපි ඔර්ඩර් එක එයා ඉල්ලලා තියෙන ඒවගෙන් පැක් කරලා ඔයාට පොටො එකක් එවනවා ශිපින් ලේබල් එකේ.

සාමාන්‍යෙන් වැඩකරන දවස් 2-4ක් ඇතුලට ඔනෙම පාර්ස එකක් රටේ ඔනෙම තැනකට ඩිලිවර් වෙනවා.✅

⭕අවසානෙට අපි බලමු ඔයාලා මෙ හොයන්ම මුදල් කොහොමද ඔයාලට ගෙවන්නෙ කියලා⭕

ඔයාල්ලා සතියක් ඇතුලත හොයන ප්‍රොෆිට් ඔක්කොම එකතු කරලා සදුදට ඔයාගෙ බැන්ක් එකව්න්ට් එකට දානවා.

තව දෙයක් විශේශයින් කියන්න ඔනි

💢සමහර විට ඔයා රිසෙලින් කියන එක මීට කලින් දන්නෙවත් නැති වෙන්න පුලුවන්

ඒත් මෙ කියල දුන්න එකෙන් අවබොදයක් එන්න ඇති.

ඒත් ඒකට අපි කිසිම මුදල්ලක් වත් කොමිශන් එකක් වත් අයකරගන් නැ.

අපෙ පේජ් එකේ විකුනුම් වැඩි කරගන්න ගමන් ගෙදර නිකන් ඉන්න ඔයාටත් ගානක් හොයාගන්න පුලුවන් වෙන්න තමා අපි මේක පටන් ගත්තේ.

අපි එක්ක දැනට රිසලර්ස්ලා 20කට වැඩියෙන් වැඩ කරනවා.සමහර අය දවසට 4000,5000 හොයනවා.ඔයාගෙ කැපවිම හැකියාව මත තමා වැඩේ තියෙන්නෙ.♋

ඔයාලට අපෙ ඇදුම් වල පොටොස් අපෙ ෆේස්බුක් පේජ් එකෙන් ගන්න පුලුවන්.

මෙ ලින්ක් එකෙන් ගිහින් බලන්න පේජ් එක🈸

Facebook Page✅👇🏻

https://www.facebook.com/DragonStore6

ඒකේ විස්තර දාලා තියෙනවා ඇදුම් වල.ඔයාට ඔනි ඒව ඒකෙන් ගන්න.✴️✴️

ඔනෙම ප්‍රශ්නෙයක් මෙ නම්බර් එකට වට්සැප් කරන්න

අපි ඉක්මනින් ම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා

නැත්නම් කොල් එකක් ගන්න

0757430466 මේ නම්බර් එකම හමා.

මෙ විදියට ඔයාලට අපෙ පේජ් එකේ හැම අයිටම් එකක් ම ඔයාල ලග තියෙනව වගේම කස්ටර්මර් කෙනෙක්ට හදුන්වලා දීල විකුනන්න පුලුවන්.

තොග ගද්දි අඩු වෙනවා⛎

ඔනි කැලි ගාන එක්ක අහන්න 

එතකොට අපි බෙස්ට් ප්‍රයිස් එකක් දාලා දෙන්නම් ඔයාට.

අපෙ වට්සැප් ගෘ තියෙනවා.ජොඉන් වෙන්න.එවග්ගෙ අලුත් අප්ඩෙට්ස් දානවා

Join our WhatsApp group to quickly find out about new Stokes and new designs

https://chat.whatsapp.com/LHtefZGEcATDwP7afMzlKR

අපේ වෙබ්සයිට් එකෙන්items බලලා ඔයාලට ඔර්ඩර්ස් ගන්නත් පුලුවන්
www.dragongroupplk.com

හොදින් න්කරගන්න කියලා සුබ පතනවා.

ඔයාගෙ ඉන්කම් එක තිරනෙ වෙයි♻️💟

Thnk you all

-Dragone store